මේක මම හදපු සිංහල 2D Game dlc එකක් මම තාම මේ Game එක හදාගෙන යනගමන් තමා තියෙන්නේ හැබැයි මම හිතුවා ඔයාලට මේ Game එක play කරලා බලන්න මේකේ Beta version එකක් දෙන්න ඔනේ කියලා හැබැයි මේක තාම හදලා තියෙන්නේ Windows pc වලට විතරයි මේකේ Full version එක නම් windows සහ android කිිිියන os දෙකටම ලභාදෙන්න මම බලාපොරොත්තු වෙනවා ඉතින් ඔයාලට පුලුවන් මේක downlod කරගෙන play කරලා බලලා මේකේ තියන අඩුපාඩු ඒ වගේම මේකට එකතු වෙන්න ඔනේ දේවල් වෙගේම මේ Game එක ගැන ඔයාලගේ අදහස් පහලින් comment එකක් දාන්න ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා මේ Game එක ඉස්සරහට හදාගෙන යන්න.
Game Downlod Link:-Download
Great Machan..Keep it up 💟
ReplyDeleteEla
ReplyDeleteSet machann ekkaa
ReplyDeleteGreat keep it up bro
ReplyDeleteසිංහල Font වර්ග ගොඩක් use කරන්න එපා.වැඩේ මරු
ReplyDeleteමේක හොඳයි..මොකෙන්ද හැදුවේ.👍👌💪
ReplyDeleteපට්ට බන්
ReplyDeleteමරු සන්ජු aiiye මරුවට මෙක හදල තියෙනව
ReplyDeleteකොහොමද මේ වගේ ගේම් හදන්නෙ ලේසියෙන් ..කියල දෙන්න පුලුවන්ද
ReplyDelete