Posts

Showing posts from 2020
Image
මේක මම හදපු සිංහල 2D Game dlc එකක්  මම තාම මේ Game එක  හදාගෙන යනගමන් තමා තියෙන්නේ හැබැයි මම හිතුවා ඔයාලට මේ Game එක play කරලා බලන්න මේකේ Beta version එකක් දෙන්න ඔනේ කියලා හැබැයි මේක තාම හදලා තියෙන්නේ Windows pc වලට විතරයි මේකේ  Full version එක නම් windows සහ android කිිිියන  os දෙකටම ලභාදෙන්න මම බලාපොරොත්තු වෙනවා ඉතින් ඔයාලට පුලුවන් මේක downlod කරගෙන play කරලා බලලා මේකේ තියන අඩුපාඩු ඒ වගේම මේකට එකතු වෙන්න ඔනේ දේවල් ව‌ෙගේම මේ Game එක ගැන ඔයාලගේ අදහස් පහලින් comment එකක් දාන්න ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා මේ Game එක ඉස්සරහට හදාගෙන යන්න. Game Downlod Link:- Download